☀️ 2026 උසස් පෙල Timetable
Updated at: Jul 3, 2025 1:57 PM
👉 අගහරුවාදා රාත්‍රී 8:00 සිට 12:00 දක්වා School Kanji පොත
👉 බ්‍රහස්පතින්දා රාත්‍රී 9:00 සිට 12:00 දක්වා School Grammar පොත
🔶නොමිලයේ පවත්වන පංති පහතින්
☀️බදාදා රාත්‍රී 8:00 online (1-26 දක්වා special නිබන්ධන 🆓 පංතිය N5 Level).
☀️සදුදා රාත්‍රී 8:00 online (26-50 දක්වා special නිබන්ධන 🆓 පංතිය N4 Level).
☀️ඉරිදා රාත්‍රී 8:00 online (51-74 දක්වා special නිබන්ධන 🆓 පංතිය N3 Level).
☀️ ඉහත පාඩම් වලට අදාළ zoom link නියමිත WhatsApp සමූහට එක් කෙරේ
♻️ ඉහත පාඩම් වලට අදාළ recordings වෙබ් අඩවියට පිවිස නැරඹීමට හැක