☀️ 2025 උසස් පෙල Timetable

Updated at: Jul 3, 2025 1:57 PM

🍁සිකුරාදා රාත්‍රී 8:00 සිට 12:00 දක්වා (Kanji Lit Cult Papers Grammar) 

🍁ඉරිදා උදෑසන 6:00 සිට 9:00 දක්වා(Online) Grade 13(Part 2)

🍁බ්‍රහස්පතින්දා රාත්‍රී 8:00 සිට 11:00 දක්වා(Online) Grade 12(Part 1) 

 

🔶නොමිලයේ පවත්වන පංති පහතින්

 

☀️බදාදා රාත්‍රී 8:00 online (1-26 දක්වා special නිබන්ධන 🆓 පංතිය N5 Level).

☀️සදුදා රාත්‍රී 8:00 online (26-50 දක්වා special නිබන්ධන 🆓 පංතිය N4 Level).

☀️ඉරිදා රාත්‍රී 8:00 online (51-74 දක්වා special නිබන්ධන 🆓 පංතිය N3 Level). 

 

☀️ ඉහත පාඩම් වලට අදාළ zoom link නියමිත WhatsApp සමූහට එක් කෙරේ

 

♻️ ඉහත පාඩම් වලට අදාළ recordings වෙබ් අඩවියට පිවිස නැරඹීමට හැක