☀️ 11 ශ්‍රේණිය Timetable

Updated at: Jul 3, 2025 2:43 PM

🔺👉සාමාන්‍ය පෙළ 11 ශ්‍රේණිය

Theory, Revision & Paper - 1,300/= (මාසිකව)

 

🔗 Online

සෑම සදුදාවකම රාත්‍රි 8:00 සිට 10:30 දක්වා

 

🔗 IMS මහනුවර

සෑම බ්‍රහස්පතින්දාවකම සවස 2:30 සිට 5:00 දක්වා

 

🔶නොමිලයේ පවත්වන පංති පහතින්

 

☀️බදාදා රාත්‍රී 8:00 online (1-26 දක්වා special නිබන්ධන 🆓 පංතිය N5 Level).

 

☀️ ඉහත පාඩම් වලට අදාළ zoom link නියමිත WhatsApp සමූහට එක් කෙරේ

 

♻️ ඉහත පාඩම් වලට අදාළ recordings වෙබ් අඩවියට පිවිස නැරඹීමට හැක